හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දිගු කරයි


දැනට ස්ථිර හා තාවකාලික පදනමින් සිටින හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය 2021-12-31 දා තෙක් දීර්ඝ කිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා කටයුතු කර තිබේ. ​



Recommended Articles